Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු ඇමරිකාවේ භූකම්පනයක්  

Add comments

දකුණු ඇමරිකාවේ භූකම්පනයක් සිදුව තිබෙනවා. එහි විශාලත්වය රිච්ටර් පරිමාණ ඒකක 6.3ක් ලෙසයි සටහන්ව තිබෙන්නේ.

මුහුද මධ්‍යයේ කිලෝමීටර 312.9ක් එපිටෙන් භූකම්පනයේ ලක්ෂය පිහිටා ඇති බව භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සදහන් කළා. සිදුව ඇති හානි පිලිබද මෙතෙක් වාර්තාවී නැහැ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG