ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙක්සිකෝවට සිය ප්‍රසාදය පළකළා. පැමිණෙන සංක්‍රමණියන් මෙක්සිකෝ දේශසීමාව තුළ රඳවා ගැනිමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.
සංක්‍රමණිකයන් සෞඛ්‍ය ඇතුළු ගැටළු කිහිපයකට මුහුණපා ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාවලිය මෙක්සිකෝව මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ. සංක්‍රමණිකයන්ට ඇතුළුවීමට ඉඩ ලබානොදෙන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර මෙක්සිකෝවට දන්වා සිටියා. ඒ අනූවයි මෙක්සිකෝ රජය මෙම පියවර ගෙන තිබෙන්නේ.
Post a Comment