දැඩි උණුසුම් කාලගුණයෙන් ක්වීන්ලන්තයට තවමත් බලපෑම් එල්ලවී ඇති බව ඔස්ටේරිලියා මාධ්‍ය වාර්තා කළා.
ජනතාවට එළිමහනේ ගැවසීම හැකිතාක් දුරට වැලකී සිටින ලෙසයි දැනුම් දී තිබෙන්නේ. සති කිහිපයක සිට උතුරු සහ මධ්‍යම ප්රදේශවලටයි වැඩි බලපෑම් එල්ල වුණේ. අද සිට එම තත්වය තවදුරටත් වර්ධනය වන බවට කාලගුණ අංශ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
Post a Comment