රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් මිසයිල අත්හදාබැලිම් සම්බන්ධයෙන් අනතුරු ඇඟවිමක් සිදුකර තිබෙනවා. ඒ ඇමරිකාවේ මිසයිල ක්රියාවලිය සඳහා උපකාර කරන යුරෝප රටවල් වලටයි.
එවැනි උපකාර සිදුකරන ඕනෑම රටකට රුසියා ගුවන් ප්රහාර එල්ල වීමේ අවධානමක් පවතින බවයි ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් සඳහන් කළේ.
Post a Comment