2018 ඡන්ද හිමි නාම ලේඛනය සහතික කිරිම අද සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.
ඉන්පසු පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සඳහා මෙම ඡන්ද හිමි නාම ලේඛනය යොදාගත හැකි බවයි සහකාර මැතිවරණ කොමසාරිස් එම් එම් මොහොමඩ් මහතා සඳහන් කළේ. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදි ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව ලක්ෂ දෙකකින් වැඩි වී තිබෙනවා.
Post a Comment