කොළඹ හිල්ටන් සහ ග්‍රෑන්ඩ් හයිට් යන හෝටල් සදහා ආයෝජකයන්ගෙන් අයදුම්පත් කැදවීම තවදුරටත් දිර්ඝ කර තිබෙනවා. මේ සදහා වන දිනය ලබන 31 වනදා බවටත් එය ජනතාව මුලා කිරීමක් බවටත් ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරන බවට මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව සදහන් කළා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී.
අමාත්‍ය මංගල සමරවීර,
බඩු මිල ඉහළ ගොස් ඇති බවට මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍ය මංගල සමරවීර මහතා.
අමාත්‍ය මංගල සමරවීර,
Post a Comment