ප්රංශයේ පැරිස් නුවර මහල් නිවසක සිංහ පැටවකු ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පැරිස් පොලීසිය සිදු කළ විශේෂ මෙහෙයුමකින්.
සති හයක් වයසැති සිංහ පැටවා යුරෝ දස දහසකට අලෙවි කිරීමට ළඟ තබාගෙන සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ. මෙම පුද්ගලයා සතුන් වෙළඳාම් කිරීමේ කණ්ඩායමක ප්රංශ නියෝජිතයකු බවට ද පරීක්ෂණවලින් හෙළි වුණා.
Post a Comment