කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබෙනවා.
සංඥා පද්ධතියේ හටගත් ද්‍යෝෂයක් හේතුවෙනුයි ධාවනයට බාධා එල්ල වුණේ. ඒ හේතුවෙන් අද උදෑසන කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය රැසක් ප්‍රමාද වූ බවයි පාලක මැදිරිය පවසන්නේ. මේ වන විට සංඥා ද්‍යෝෂ යථා තත්ත්වයට පත්කර සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුවන බවත් පාලක මැදිරිය ප්‍රකාශ කළා.
Post a Comment