ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.
අමාත්‍ය ගාමිනි ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාවකටයි මෙලෙස අනුමැතිය හිමි වුණේ. ඒ බෞද්ධ දර්ශනය දේශීය හා විදේශීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්. බෞද්ධ දර්ශනය ප්‍රචලිත කිරීම මෙන්ම ප්‍රචාරණය කිරීමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත්කිරීමත් අපේක්ෂාවක්. ලොව පුරා ඇති බෞද්ධ ස්මාරක සංරක්ෂණය සහ ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද අපේක්ෂා කෙරෙනවා.
Post a Comment