උතුරු කොරියා නායක කිම් ජොන් උන් රුසියාවේ සංචාරයක් සැළසුම් කර තිබෙනවා.
ලබන මස මුල් සතියේ කිම් ජොන් උන් රුසියාවට යන බවයි දකුණු කොරියා වාර්තා සඳහන් කළේ. කලාපයේ ආරක්ෂාව සහ ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධයෙන් රුසියාව සමඟ සාකච්ඡා කිරිමයි මෙහි අපේක්ෂාවවී තිබෙන්නේ. මේ අතර උතුරු දකුණු කොරියා දේශ සීමාවේ පන්මුන්ජොන් ආරක්ෂක මුරපොළ ඉවත් කිරිමට දෙරටේ නායකයන් එකඟතාව පළකර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Post a Comment