Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගී‍්‍රසිය ආසන්න මුහුදු සෙලවෙයි  

Add comments

ගී‍්‍රසිය ආසන්න මුහුදු සීමාවේ 6.8 ක ප‍්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.

සිදුවූ ජීවිත හෝ දේපළ හානි කිසිවක් මෙතෙක් වාර්තාවී නැහැ. භූ කම්බනයෙන් ඉතාලිය , මෝල්ටාව, ඇල්බේනියාව සහ ලිබියාව යන රටවලට ද දැනී ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ.

ගී‍්‍රසියේ පට්රාස් නගරයට කිලෝ මීටර් 130ක් පමණ දුර නිරිත දිගින් අයෝනියාව මුහුදේ භූ කම්පනය සිදුව තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG