පාසල් ළමුන් ප්රවාහනය කරමින් තිබූ ති්රරෝද රථයක් ඇහැලියගොඩ පරකඩුව ප්රදේශයේ දී අඩි 15ක පමණ ප්රපාතයකට පෙරලිීමෙන් සිසුන් හය දෙනෙකු ඇතුළු හත් දෙනෙක් තුවාල ලැබුවා.
ඔවුන් රත්නපුර මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා. අනතුරට ලක්වු ති්රරෝද රථය පදවා අත්තේ ඇහැලියගොඩ පරකඩුව ප්රදේශයේ පදිංචි කාන්තාවක්. 40 හැවිරිදි ඇය ද බරපතල තුවාල ලැබු බවයි පොලීසිය පවසන්නෙ. තුවාල ලැබු පාසල් සිසුන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් රත්නපුර රෝහල් ප්රකාශකයෙක් සඳහන් කළා. ඇහැලියගොඩ පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
Post a Comment