Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන බ්‍රහස්පතින්දා රැස්වෙයි  

Add comments

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන බ්‍රහස්පතින්දා (25) රැස්වනවා. කතානායක කරූ ජයසූරිය මහතා එම දිනය ප්‍රකාශයට පත් කළ බවයි කතානායක කාර්යාලය සඳහන් කළේ.

ජාතික පොලිස් කොමිසමේ නිල කාලය පසුගිය 14 වනදායින් අවසන් වුණා. එම කොමිසම සඳහා නව සාමාජිකයින් පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී සිදු කිරීමට නියමිතයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව නව නිලධාරී මණ්ඩලය පත් කරන තෙක් වත්මන් නිලධාරී මණ්ඩලය කොමිසමේ කටයුතු පවත්වාගෙන යන බවයි කතානායක කාර්යාලය සඳහන් කරන්නේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG