රාජකීය සංචාරය අතරතුර හැරී මේගන් යුවළ ටොංගා රාජ්‍යයට පැමිණියා. විශාල පිරිසක් ගුවන් තොටුපලට පැමිණ ඔවුන් පිළිගත් බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
ඇන්ගලිකා කුමරිය ඔවුන් පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් ද සංවිධාන කර තිබෙනවා. දින 16ක සංචාරයේ දස වන දිනය ලෙසයි ඔවුන් ටොංගා රාජ්‍යයට පැමිණියේ.
Post a Comment