ආවා කල්ලියේ ප්රධාන සැකකරුවෙක් යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කළ මෙහෙයුමකින්.
කොන්ඩාවිල් උඩුප්පිඩි හන්දියේදී වෙළඳ සැළකට ප්රහාරයක් එල්ල කර එහි අයිතිකරුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වුණා. ඒ අනූව සිදුකෙරෙන විමර්ශන වලට අනූවයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. තවත් සැකකරුවන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
Post a Comment