මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනයේ පරීක්ෂණවලට අවශ්‍ය උපරිම සහයෝගය ලබා දෙන බව සෞදි අරාබි විදේශ අමාත්‍ය අදෙල් අල් ජුබියර් ප්‍රකාශ කළා.
තුර්කි පරීක්ෂක කණ්ඩායම සමඟ සෞදි පරීක්ෂණ කණ්ඩායමක් ද විමර්ශනවලට යොමු කරන බවයි ඔහු සඳහන් කළේ. ජමාල් කෂෝගීගේ සිරුරේ කොටස් තුර්කියේ සෞදි කොන්සල්වරයාගේ නිල නිවසේ තිබියදී සොයාගෙන තිබෙනවා. මේ වනවිටත් ඇමරිකාව, ජර්මනිය සහ බි්රතාන්ය ඇතුළු රටවල් ගණනාවක් ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබියට චෝදනා එල්ල කර තිබෙන්නේ අනතුරු ඇඟවීම් ද සිදු කරමින්.
Post a Comment