Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එළවළු තොග මිල පහළට  

Add comments

එළවළු තොග මිල සීග‍්‍ර ලෙස පහත වැටී තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එලවලු තොග ප‍්‍රමාණය ඉහල යාමත් සමග මෙම තත්වය ඇතිවී තිබෙන බවයි අප වාර්තාකරු සදහන් කළේ. වම්බටු, මෑකරල්,දඹල , රාබු , බීට්රූට් , මාලු මිරිස් ආදී එලවලු කිලෝග‍්‍රෑම් එකක තොග මිල පවතින්නේ රුපියල් 10 ත් ,30 අතර සීමාවේ. උඩරට එලවලු වර්ග වන කැරට් සහ බෝංචි තොග මිල ගණන් ද රුපියල් 70 ත් , 80 ත් අතර පහත බැස තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG