Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළඹ කටුනායක අධිවේගී පිවිසුම තාවකාලිකව වැසෙයි  

Add comments

කොළඹ කටුනායක අධිවේගී පිවිසුම තාවකාලික වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ ලබන 4 වනදා සිට 20වනදා දක්වා. නව කැලණි පාලමේ ඉදිකිරිම් හේතුවෙන් පිවිසුම් මාර්ගය මෙලෙස වසාදමන බවයි පොලිසිය සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG