Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෞදි කාන්තාවන්ට පැනවූ තවත් තහනමක් ගැන මත රැසක්  

Add comments

සෞදි කාන්තාවන්ට සංගීත ශිල්පීන් සමඟ විවාහ විමට පනවා ඇති වාරණය ගැන විවිධ මත පළව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. එක් සෞදි කාන්තාවක් සංගීත ශිල්පියෙකු සමඟ විවාහ වීමට ගනු ලැබූ තීරණයට ඇයගේ පවුලේ ඥාතීන් විරෝධය පළකිරිමත් සමඟයි මෙම වාරණය පනවා තිබෙන්නේ. සංගීතය තහනමට ලක්විය යුතු බව ඇතැම් මුස්ලිම් අන්තවාදීන් පෙන්වා දී ඇතැයි ද එරට මාධ්‍ය වාර්තා කරනවා. එභෙත් මෙම තහනම පිළිබඳව සාකච්ඡාවට බදුන් විය යුතු බවයි සෞදි තරුණ ප‍්‍රජාව පෙන්වා දෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG