
ඉන්දියාවේ කල්කටා වෛද්‍ය විද්‍යාලයේ ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩ පැවැත්වීම සඳහා විශේෂ මෙහෙයුමක් ක‍්‍රියාත්මක කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා ප‍්‍රකාශ කළේ. කණ්ඩායම් දහයක් ඊට එක්වුණා. කිසිදු පුද්ගලයෙකුට හානි සිදුව නොමැති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. ගින්න හට ගත්තේ විද්‍යාලයේ පිහිටා තිබූ බෙභෙත් ශාලාවේ.
Post a Comment