Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හැටන්හිදී දුම්රිය බල වේඟ කට්ටලයක් පීලි පැනීමකට ලක්වෙයි  

Add comments

හැටන් දුම්රිය ස්ථාන අංගනයේ දී භාණ්ඩ ප‍්‍රවාහන දුම්රියක බලවේඟ කට්ටලයක් පීලි පැනීමට ලක්ව තිබෙනවා. මහනුවර සිට හැටන් දක්වා ධාවනය වූ මෙම දුම්රියට වෙනත් මැදිරි කිහිපයක් අමුණා ධාවනය කිරිමේ දී පිීලි පැන ඇති බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ. පීලි ගත කිරිම් ආරම්භ කර ති්බෙනවා. දුම්රිය මාර්ගයට ද අලාභහානි සිදුව ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG