Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තලවකැලේ ලූසා වතුයායේ නායයාමේ අවදානමක්  

Add comments

තලවකැලේ ලූසා වතුයායේ නායයාමේ අවදානමක් හේතුවෙන් පවුල් 300 ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ධාරාණිපාත වර්ෂාවත් සමග තලවකැලේ ක්‍රේස්වෙස්ටන් වතුයායේ ලූසා කොටසේ නායයාමේ අවදානමක් ඇති වී තිබෙනවා. ඉහළින් පිහිටි කන්දේ විශාල ගල් පෙරළීයාම හේතුවෙන් ඒ ආශ්‍රිත පවුල් 300 ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කෙරුණා. ඊයේ රාත්‍රියේද එම ප්‍රදේශයේ සුළු නායයාමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG