නිෂ්පාදන ආර්ථිකය ඉහළ නංවමින් අපනයන ක්ෂේත්‍රයේ වර්ධනයක් ඇති කිරීම රජයේ අපේක්ෂාව බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීයී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.
Post a Comment