Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුටින් ඉන්දියාවේ සංචාරයක  

Add comments

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිතයි.

හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිත ඉන්දීය රුසියා වාර්ෂික සමුළුවටයි පුටින් ජනාධිපතිවරයා එක්වන්නේ. මෙම සමුළුව පැවැත්වෙන්නේ ඉන්දියාවේ නවදිල්ලි නුවරදීයි. සමුළුවේදී දෙරට අතර ඩොලර් බිලියන 5 කට අධික එස් 400 ගුවන් මිසයිල පද්ධතියක් සදහා ගිවිසුමක් අත්සන් කරනවා. ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය මාසයේ දී එම ගිවිසුමට එරෙහිව අනතුරු අගවා තිබුණා. එසේ අනතුරු අඟවා තිබුණේ  මෙම ගණුදෙනුව සැලකිය යුතු ගනුදෙනුවක් සහ එය ඉන්දියාවට එරෙහි සම්බාධක පැනවීමට වුවද ඉඩකඩ පවතින අවස්ථාවක් වන හෙයින් බවයි වාර්තා වන්නේ.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG