Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදාදීමේ වැඩපිළිවෙල සාර්ථකව  

Add comments

ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදාදීමේ රජයේ වැඩපිළිවෙල මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක බව  අමාත්‍ය ගයන්ත කරුනාතිලක මහතා පවසනවා.

කිරිදිවැල ප්‍රදේශයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකදීයී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. ඉඩම් හිමිකාරිත්වය පිළිබද ජනතාව දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂන රාජකරුනා මහතා සහ දොම්පේ ප්‍රාදේශිය ලේකම් එච්.ජී.ජේ .සී. විජේසිරිවර්ධන මහත්මිය   ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG