Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බලශක්ති ප්‍රවර්ධනයට ජනමාධ්‍ය මගින් සිදුකරන මෙහෙවර ඇගයීමට සැලසුම්  

Add comments

සුනිත්‍ය බලශක්ති ප්‍රවර්ධනය සදහා ජනමාධ්‍ය මගින් සිදුකරන මෙහෙවර ඇගයීමට කටයුතු කරන බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය,

ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් සංවිධාන කරන බලශක්ති මාධ්‍ය තිලිණ ප්‍රදානය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. බලශක්ති පිළිබඳ සවිඥානික ජාතියක් ඇති කිරීම සඳහා දායකත්වය ලබාදීම වැඩසටහනේ අරමුණයි. මේ යටතේ ජනමාධ්‍යවේදීන් සහ ජනමාධ්‍ය ආයතන සුනිත්‍ය බලශක්ති ප්‍රවර්ධනය සදහා සිදුකළ මෙහෙවර ඇගයීමට ලක්කෙරෙනු ඇති. මෙහිදී අදහස් දැක්වූ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලේකම් සුරේන් බටගොඩ මහතා.

සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලේකම් සුරේන් බටගොඩ,

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG