Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනපති සීෂෙල්ස් රාජ්‍යයේ සංචාරයකට සැරසෙයි  

Add comments

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 08 වනදා සීෂෙල්ස් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා.

දෙරට අතර සෞඛ්‍ය , අධ්‍යාපන ,සංචාරක , ධීවර සහ සාගර ආරක්ෂාව සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුකිරීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපති ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සීෂෙල්ස් ජනාධිපතිවරයා විසින් පසුගිය මාර්තු මාසයේදී කළ ආරාධනය පිළිගනිමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම රාජ්‍ය සංචාරයේ නිරත වනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG