Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මිද්දෙණියේ සිදු වූ රිය අනතුරකින් මව සහ කුඩා දරුවෙකු මරුට  

Add comments

මිද්දෙණිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් මව සහ කුඩා දරුවෙකු මිය ගියා. මියගොස් ඇත්තේ 40 හැවිරිදි මවක සහ තුන්හැවිරිදි කුඩා දරුවෙකුයි. මිද්දෙණිය අගුණකොළපැලැස්ස මාර්ගයේ මුරුංගස්යාය ප්‍රදේශයේදී මෙම රිය අනතුර සිදු වුණා. මව පදවාගෙන ආ ත්‍රීරෝද රථය ටිපර් රථයක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. අනතුරත් සමග පළා ගිය ටිපර් රථ රියදුරා අත්අඩංගුවට ගැනීමට මිද්දෙණිය පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG