ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර හවුල් ව්‍යාපෘති පිළිබද අවබෝධතා ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කිරීම රජයේ ස්ථාවරය බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ගිවිසුම යටතේ ව්‍යාපෘති ගණනාවක් ආවරණය වන බවද මහින්ද සමරසිංහ මහතා පෙන්වා දුන්නා.
අමාත්‍ය මහින්ද සමරසිංහ,
Post a Comment