කිිසිදු රාජ්‍ය බැංකුවක් අස්ථාවර නැතැයි නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශ කළා. ලංකා බැංකුව , මහජන බැංකුව සහ ආයෝජන මණ්ඩලයේ ප්‍රතිසංවිධානය පමණක් සිදු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
Post a Comment