එජාප තරුණ නායකයින්ට අවස්ථාව ලබාදී පක්ෂ නායකත්වයෙන් ගෞරවාන්විතව ඉවත් වන්නැයි එක්සත් ජාතික පක්ෂය සුරැකීමේ ජාතික සංවිධානය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් මේ පිළිබද අදහස් පල කළා.
Post a Comment