Oct
31
මගීන් 189 දෙනෙකු සමග කඩා වැටුණු ලයන් එයාර්ගුවන් යානයේ කලු පෙට්ටිය සොයාගෙන තිබෙනවා. ඉන්දුනීසියා වෙරලාශ‍්‍රිත ප‍්‍රදේශයේදී එය හමුවූ බවයි මෙහෙයුම්වල නිරත කණ්ඩායම් ප‍්‍රකාශ කළේ. අනතුරට හේතුව හෙළිකරගැනීමට ඉන් හැකිවන බවයි ඉන්දුනීසියා බලධාරීන් පෙන්වා දෙන්නේ. ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවරින් ගුවන්ගත කළ යානය සුළු වේලාවකට පසු ජාවා මුහුදට කඩා වැටුණා. කිසිදු මළ සිරුරක් මේවන තෙක් හමුවි නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Post a Comment