Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දක්ෂිණ අධිවේගයේ පැයට කිලෝමීටර 60ක වේගසීමාවක්  

Add comments

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවන වේගසීමාව පැයට කිලෝමීටර 60 ක පවත්වා ගන්නා ලෙස අදාල අංශ රියදුරන්ගෙන් ඉල්ලීමක් කළා. අයහපත් කාලගුණය නිසා අනතුරු සිදුවිය හැකි බවයි අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ එස් ඕපනායක මහතා පෙන්වා දෙන්නේ. වාහනවල ඉදිරිපස ලාම්පු දල්වාගෙන ධාවනය කරන ලෙසද ඉල්ලීමක් කරනවා. එමෙන්ම වාහන අතර පරතරයක් පවත්වා ගැනීම ද වැදගත් බවයි ඕපනායක මහතා සදහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG