Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Oct 31

ජාතික පාසල් විදුහල්පති සම්මුඛ පරික්ෂණ කල්දැමේ  

Add comments

ජාතික පාසල්වල විදුහල්පති තනතුරු සදහා සම්මුඛ පරික්ෂණ තාවකාලිකව කල්දමා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. පසුගිය 29, 30 සහ අද (01) සිට ලබන 10 වනදා දක්වා සම්මුඛ පරික්ෂණ පැවැත්වීමටයි සැලසුම් කරතිබුණේ. ඒවා යළි පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බවයි අමාත්‍යාංශය සදහන් කරන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG