Oct
31
ජපානය දකුණු ඔකිනාවා දූපත්වල ඇමරිකා හමුදා කඳවුරේ ඉදිකිරීම් යළි ආරම්භ කළා. මෙම ඉදිකිරීම් මතභේදයට තුඩු දී තිබෙනවා. ජපාන විපක්ෂය ඊට දැඩි විරෝධය දක්වන බවයි එරට වාර්තා සඳහන් කළේ. ජපානයේ දැනට රැදී සිටින ඇමරිකා භටයින් පනස් දහසින් භාගයක් පමණ ඔකිනාවා කඳවුරට පිටත් කර හැරීමටයි නියමිත.
Post a Comment