Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Oct 31

සාගරයේ තාප අවශෝෂණය ගැන නව සොයා ගැනීමක්  

Add comments

සාගරයේ තාප අවශෝෂණ පිළිබඳ නවතම සමීක්ෂණයකින් කරුණු හෙළි කළා. අපේක්ෂිත ප‍්‍රමාණයට වඩා සියයට 60ක තාපයක් සාගරයෙන් අවශෝෂණය කර ගන්නා බවයි ඒ පිළිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. ඒ අනූව ගෝලිය උෂ්ණත්වය පාලනය වඩාත් සංකීර්ණ තත්ත්වයකට පත්ව ඇති බව ඔවුන් සඳහන් කළා. පොසිල ඉන්ධන විමෝචනයට පෘථිවිය වඩාත් සංවේදී බවද සමීක්ෂණයේදී හෙළිව තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG