Oct
31
අක්මීමන පින්නදුව ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම් හළක කොල්ලකෑමක් සිදුව තිබෙනවා.
ඊයේ රාත‍්‍රියේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු ඉහළට වෙඩි තබා ඉන්ධන පිරවුම් හලේ පොම්පකරු බිය ගන්වා මුදල් රැගෙන පළාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණ සිදු කෙරෙනවා.
Post a Comment