Oct
31
රුපියල් කෝටියකට වැඩි වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු මීගමුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවයි වැටලීම සිදුකළේ. නවීන මෝටර් රථයකින් මත්ද‍්‍රව්‍ය ප‍්‍රවාහනය කරමින් තිබියදී වැටලීම සිදුකර ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ. සොයාගත් හෙරොයින් මත්ද්‍රව්‍ය ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් එකක්.
Post a Comment