Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් අගමැති හමු වෙයි  

Add comments

විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවූණා. මෙම හමුව සිදු වූයේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විජේරාම නිල නිවසේදීයි. පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.  මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG