හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පස් වන දිනටත් අද අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.. ඒ ජනාධිපතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනයට සිදුකළේ යැයි කියන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදිමටයි.
මේ අතර අත්අඩංගුවට ගත් නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද මහතාට එරෙහි නඩුව ද අද කැඳවනවා. ඊයේ ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළේ 2009 වසරේ කොළඹදී පුද්ගලයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙනි.
Post a Comment