
පුද්ගලයින් 13 දෙනෙකු මරා දැමූ ඉන්දියාවේ දිවියා වෙඩි තබා ඝාතනය කළ බව එරට මාධ්‍ය වාර්තා කරනවා. බටහිර මහාරාෂ්ට ප‍්‍රදේශයේ රැඳී සිටියදි වයස අවුරුදු හයක් පමණ වන දිවියා අල්ලාගෙන තිබෙනවා. නිලධාරින් සහ මහජනතාව සිදුකළ දැඩි මෙහෙයුමකින් පසුව මෙම සත්වයා සිටින ස්ථානය සොයාගත් බවයි ඉන්දිය මාධ්‍ය සදහන් කළේ. මහාරාෂ්ට ප‍්‍රදේශයේ ජනතාව වසර දෙකකට වැඩි කාලයක් දැඩි බියකින් ජීවත්වූ බවයි එම වාර්තාවල දැක්වෙන්නෙ.
Post a Comment