
ගම්පහ, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්වලට අද(03) පස්වරුවේ මිලිමීටර් සියය ඉක්ම වූ තද වැසි අපෙක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලද තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ.
Post a Comment