Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාර්ලිමේන්තුව කල් තැබීමට ජනපතිට ඇති බලතල ගැන වීජමු පැහැදිලි කරයි  

Add comments

ජනාධිපතිතුමාට ඇති බලතල අනුව පාර්ලිමේන්තුව කල් තැබීමට පමණක් නොව, නව සභාවාරය ආරම්භ කළ දිනයේදීම අවශ්‍ය නම් යළි කල්තැබිය හැකි බව හිටපු කතානායක වීජමු ලොකුබණ්ඩාර මහතා පවසනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙම බලතල ජනාධිපතිතුමාට ලැබී ඇති බව මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියාසිටියා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG