Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමති මණ්ඩලයට තවත් දෙදෙනෙක්  

Add comments

තවත් ඇමැතිවරු දෙදෙනක් මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

එස් බී නාවින්න – සංස්කෘතික කටයුතු, අභ්‍යන්තර කටයුතු හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය

එස් වියාලේන්ද්‍රන් – ප්‍රාදේශීය සංවර්ධන, නියෝජ්‍ය ඇමැති (නැගෙනහිර සංවර්ධන)

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG