
ප‍්‍රංශ දූපතක් වන නිව් කැලිඩෝනියාව මැතිවරණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ වසර 30 කට පසුවයි. ආදිවාසීන්, කනක්ස් ජාතිකයන් සහ යුරෝපීයන් දෙලක්ෂ හැට නව දහසක් කැලිඩෝනියාවේ ජීවත් වන බවයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ.
1988 දී කැලිඩෝනියාව පැරිස් ඍජු පාලනයෙන් නිදහස් වුණා. පළමු මැතිවරණය 1998 දී පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද එය අවලංගුවූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඒ අනුව වසර 30 කට පසු කැලිඩෝනියාව ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
Post a Comment