
ෆ්ලෝරිඩාවේ යෝගා මධ්‍යස්ථානයකට වෙඩි ප‍්‍රහාර මාලාවක් එල්ලවී තිබෙනවා.
දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. තවත් පස් දෙනෙකු තුවාල ලැබුවා.
වෙඩි තැබූ පුද්ගලයා ද වෙඩි තබාගෙන සිය දිවි හානිකරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
ප‍්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයා පිළිබදව මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.
Post a Comment