
40 වෙනි ජාතික යෞවන සම්මාන ප‍්‍රදානය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පස්වරුවේදී පැවැත්වෙනවා.ඒ නෙළුම් පොකුණ රඟහලේදීයි.
බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය සහ ජාතික තරුණ සේවා සභාවයි එය සංවිධාන කරන්නේ. මෙරට තරුණ තරුණියන්ගේ සෞන්දර්ය කුසලතා ජාතික මට්ටමට හදුන්වා දෙමින් ඔවුන් ඇගයීම මෙහි අරමුණවී තිබෙනවා. එහිදී ක්ෂේත‍්‍ර 110ක් ආවරණය කරමින් තරුණ නිර්මාණකරුවන් 160 දෙනෙකු ඇගයීම සිදුවනවා.
Post a Comment