Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්  

Add comments

දිවයිනේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (28) දිනයේ සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියයක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

 

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG