Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගස්නි නගරයේ බෝම්බ පිපිරීමකින් ඇමෙරිකානු හමුදා සාමාජිකයින් 3ක් ජීවිතක්ෂයට  

Add comments

ඇෆ්ගනිස්ථානයේ ගස්නි නගරයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් ඇමෙරිකානු හමුදා සාමාජිකයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඇෆ්ගනිස්ථානයේ ගස්නි නගරයේ ඇමෙරිකානු භට පිරිස් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා. ප්‍රහාරයෙන් හමුදා නිලධාරීන් තුන් දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ප්‍රහාරයෙන් ඇමෙරිකානු ජාතික සිවිල් සංවිධාන සාමාජිකයෙකු ද තුවාල ලබා ඇති බව සදහන්. මේ පිළිබදව බලධාරීන් වැඩිදුර තොරතුරු ලබා නොදෙන බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා. ප්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය විසින් භාරගෙන තිබෙනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG