
මිනිස් ජාවාරම් වැළැක්වීම සඳහා ගිවිසුමකට එළඹෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප‍්‍රකාශ කළා.
ඒ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හා ලයිෆ් සංවිධානය සමඟයි.
මේ වනවිටත් ජාවාරම් වැළැක්වීම සඳහා විවිධ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කර තිබෙනවා.
පොලිස් නිලධාරින් පුහුණු කිරිම් ඇතුළු වැඩසටහන් වෙනුවෙන් ගිවිසුම් ගත වන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
Post a Comment